Sunday, August 9, 2015

අපේ ජාතික උරැමයන්

අපේ ජාතික උරැමයන්
අපේ ජාතික උරැමයන් යනු ස්වභාවික හා භ්‍රෟතිකව පවතින ස්වදෙශීය උරැමයන් ජාතික උරැමයන් ලෙස හැදින්විය හැකිය.එනම් පවුරානික නටබුන්,ස්වාබාවික වනාන්තර,අභය භූමී වැනි දෑය
අපේ ප්‍රධාන ජාතික උරැමයක් වන සීගිරිය
මහාකාශප රජු විසින් නිර්මානය කළ සීගීරිය විශාල පර්වතයකි.මහා කාශප රජුගේ බලකොටුව වු සීගිරිය ජල මල්වලින්ද ශිලා උයන් වලින්ද ඉන්දියාවේ අජාන්තා සිතුවම්වලට සාමාන සීගිරි බිතුසිතුවම් ජල උද්‍යන රජ මාලිගා ජල පීඩනයෙන් ක්‍රියාත්මක වන ජල මල්ද ඇත.එම ජලමල් තවමත් ඉතා හොදින් ක්‍රියාත්මක වේ.සීගීරිය ලොව පුදුම 8න් එකක් බවට පත්ව ඇත.මෙහි ඉතා සුවිශේෂි වන්නේඅජාන්තා සිතුවම් වලට සමාන සීගිරි බිතුසිතුවම් ,සීගිරි කුරැටු ගීය.අපගේ ජාතික උරැමයක් වන සීගිරි රැක ගැනිම අප‍ගේ පරම යුතුකමයි.
අප ර‍ටේ ඇති වැසිවනන්තර වලින් ප්‍රධාන තැනක් හිමි වන සංහරාජය
ශ්‍රි ලංකාවේ වනාන්තර අතරින් ප්‍රධාන තැනක් හිමි‍වන්නේ සිංහරාජයටයි.අප රටට ආවේනික ශාක සතුන් බෝහොමයක් ඇත්තේ සිංහරාජයේය.සිංහරාජ වනාන්තරයේ උරගයින් ක්ෂිරපායින් පක්ෂින් වැනි සතුන්බෝහෝමයක් සීටී.ශ්‍රි ලංකාවේ විශාල ජෛව විවිදත්වයක් ඇති තැනක් ලෙස සැලකුවොත් එය වැරදි නැත එයට හේතුවනුයේ විහාල වශයෙන් ගස් ඇතිනිසාත් ඉතා දුර්ලබ පැලෑටි වර්ග හා ‍‍‍‍‍බෙහෙත් වර්ග ඇති නිසාය.මෙය මිල කරනො හැකි උරැමයකි.මෙය ආරක්ෂා කර ගනිමු





No comments:

Post a Comment